හජ් වන්දනාකරුවන්ගෙන් 18 දෙනෙකු මිය ගිහින්

සෞදි අරාබියට පැමිණි පාකිස්ථාන හජ් වන්දනාකරුවන් 18 දෙනෙකු මියගොස් සති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
මියගිය සියලු පුද්ගලයින් වැඩිහිටියන් වන අතර එයින් පිරිමින් 10 දෙනකු සහ කාන්තාවන් 08 දෙනෙකු බව සඳහන් වේ.
මෙවර හජ් වන්දනාව සඳහා රටවල් 171 කින් ජාත්‍යන්තර වන්දනාකරුවන් 1,506,576 ඇතුළුව ලොව පුරා වන්දනාකරුවන් 1,673, 230 පිරිසක් සෞදියට පැමිණි ඇති බවයි.
චන්දන ලක්මාල්