ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ගොකරැල්ලට

මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට මෙගා පවර් ලොතරැයිය සමත් වී ඇත .
එම ජයග්‍රහණය ලොතරැයියා අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ එච්.ඒ. ජානකී හේමම මාලා අලෙවි නියෝජිතයවරියයි.
එම ත්‍යාග මුදල වන්නේ 474,599,422 ත්‍යාග මුදලයි.
මීට පෙර ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මුදල රුපියල් කෝටි 23ක සුපිරි ත්‍යාගයද දිනා දී ජාතික ලොතරැයි මණ්ඩලය මෙගා පවර් ලොතරැයිය වේ.
චන්දන ලක්මාල්