දිස්ත්‍රික්ක කිහිපයකට තරමක තද වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට තරමක තද වැසි

දිස්ත්‍රික්ක කිහිපයක අද (17) තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 50 ක පමණක් තරමක තද වැසී ඇතිවිය හැකිය.

ඌව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති වන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This