දරුවන් විසින් නොසලකා හරින වැඩිහිටියන් ගැන කියන්න අංකයක්

දරුවන් විසින් නොසලකා හරින වැඩිහිටියන් ගැන කියන්න අංකයක්

දරුවන් විසින් නොසලකා හරින වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මඟින් WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

හරිත සරණක් අවැසි වැඩිහිටියන්ට නඩත්තු ඉල්ලීම් වැනි කාරණා ගැන මෙම 0707 898889 යන වට්සැප් අංකයට දැනුම් දිය හැකි බව එම කාර්යාලය පවසයි.

චන්දන ලක්මාල්

Share This