හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

මෙරට 11 වන යුද හමුදාපතිවරයා ලෙස සිටි මේජර් ජෙනරල් හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වි ඇත.

1988.1991 හතර කාලසීමාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු 1995 වසරේ විශ්‍රාම ගැනීමෙන් පසු ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබුවාය.

යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය යන විට 91 හැවිරිදියේ පසුවූ අතර ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This