මර්වින් ලබන 05 වැනිදා දක්වා රිමාන්ඩ්April 21, 2025 4:45 pmකිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියකට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු 04 දෙනෙකු ලබන 05 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ නියෝගයක් මතයි. චන්දන ලක්මාල් Share This