මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1000කට ආසන්න වෙයි

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1000කට ආසන්න වෙයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 880ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ, ඉන් පැමිණිලි 766ක් විසඳා ඇති බවයි.

විසඳීමට කටයුතු කරමින් කරමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 144ක්.

අදාළ පැමිණිලිවලින් 781ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ද 99ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ද ලැබී ඇති බව සඳහන්.

Share This