ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 27 වැනිදා සිට මැයි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දිවා තරග ලෙස පැවැත්වෙන මෙම තරග නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ ලබා දෙන බවයි, ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

Share This