අප්‍රේල් මසයේදී සංචාරකයින් 38,000කට වැඩි පිරිසක් ඇවිත්

අප්‍රේල් මසයේදී සංචාරකයින් 38,000කට වැඩි පිරිසක් ඇවිත්

මෙම වසරේ අප්‍රේල් පළමු සතිය තුළ මෙරට පැමිණි විදෙස් සංචාරකයින් 38,000 ඉක්මවා තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියානු අන් වන අතර භූතාහනය රුසියාව ඕස්ට්‍රේලියාව ජර්මනිය සහ මංගල දේශය යන රටවල් වන බවයි.

පෙරේදා වන විට සංචාරකයින් 38,615 පැමිණි ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ වසරේ මේ දක්වා සංචාරකයින් 760,897 දෙනකු මෙරටට පැමිණ ඇති බව වැඩිදුරටත් එම අධිකාරිය සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This