පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

Share This