මියන්මාර භූමිකම්පාවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව ඉහළට

මියන්මාර භූමිකම්පාවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව ඉහළට

පසුගියදා මියන්මාරයට පහර දුන් දරුණු භූමිකම්පාව පුද්ගලයින් දෙදහසකට අධික පිරිසකට මරණය කැඳවූ අතර මේවන විට එම මරණ සංඛ්‍යාව 3,471 දක්වා ඉහළ ගොස් තිබේ.

භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් මැන්ඩලේ නගරයේ කඳවුරුවලට රාත්‍රියේ සහ උදෑසන තද වැසි සහ සුළං ඇති වී තිබේ.

දහවල් කාලයේදී තවත් වැසි ඇද හැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 (ෆැරන්හයිට් අංශක 98) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සඳුනි තිලකරත්න

Share This