ජනප්‍රිය රැප්ගායක ශාන් පුතා අත්අඩංගුවට

ජනප්‍රිය රැප්ගායක ශාන් පුතා අත්අඩංගුවට

ජනප්‍රිය රැප්ගායක ශාන් පුතා ගිනි අවියක් සමග අද (14)අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම පොලිසිය පවසයි.

මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනිඅවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මතයි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදීය.

චන්දන ලක්මාල්

Share This