යාපනයේ සිට තමිල්නාඩුව අතර නව ගුවන් සේවාවක්

යාපනයේ සිට තමිල්නාඩුව අතර නව ගුවන් සේවාවක්

යාපනයේ සිට තමිල්නාඩුවේ ට්‍රිචී ගුවන්තොටුපොල අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කරන බව ඉන්දියාවේ indigo ගුවන් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව මෙම මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි.

එම ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.

චන්දන ලක්මාල්

Share This