මද්‍යසාර භාවිත කරන්නන් නිසා කාන්තාවන්ගෙන් සියයට 54ක් පීඩාවට

මද්‍යසාර භාවිත කරන්නන් හේතුවෙන් කාන්තාවන්ගෙන් සියයට 54ක් විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය 2025 වසරේ කාන්තා දිනය තේමා කරගනිමින් සිදු කළ සමීක්ෂණයකින්.
ඒ සඳහා දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 15වැටි කාන්තාවන් 1000කගේ දත්ත ලබාගෙන ඇති බව සඳහන්.
කාන්තාවන්ගෙන් සියයට 43ක් අයපහත් මානසික අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවටයි, අදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.