ලෝක වනජීවී දිනය අදයි

ලෝක වනජීවී දිනය අද (03) යෙදී තිබේ.
එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු (03) දා ලෝක වනජීවී දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මිනිසා වනජීවී සංරක්ෂණය කෙරෙහි නැඹුරු කරවීම විසින් ලෝක වනජීවී දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.
වනජීවී සම්පත මිනිසා ලබා දුන්නා වූ දායකත්වය පිළිබඳ ලෝක ජනතාව දැනුවත් කිරීම මෙමදිනයෙන් බලාපොරොත්තු වන බවයි.
චන්දන ලක්මාල්