Update – ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ අංක 103 සංශෝධන රහිතව සම්මත වෙයි

Update – ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ අංක 103 සංශෝධන රහිතව සම්මත වෙයි

ආරක්ෂක  අමාත්‍යංශයේ වැය ශීර්ෂ අංක 103 සම්මත කරගැනීම සඳහා ඡන්දය පැවැත්වීමට තීරණය කෙරුණා.

ඒ, ඉලංගෛයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශීධරන් මහතා සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව වැය ශීර්ෂ අංක 103 සංශෝධන රහිතව වැඩි ඡන්ද 78කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 88ක් ද විපක්ෂව ඡන්ද 10ක් ද හිමි වුණා.

Share This