ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

මාසිකව ක්‍රියාත්මක කරනු ලබන මිල සූත්‍රයට අනුව මාර්තු මස ලාෆ් ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බවට එම සමාගම ප්‍රකාශ කළා.

Share This