කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

2025, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහර දෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 10ක් තුළ එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 54ක්.
තරගාවලිය තුළ තවදුරටත් රැඳි සිටීමට නම් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අතිශය තීරණාත්මක වනවා.