ජල සැපයුම ගැන ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ප්‍රකාශයක්

ජල සැපයුම ගැන ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ප්‍රකාශයක්

දිවයිනට බලපා ඇති වියලි කාලගුණ තත්වය හේතුවෙන් ජල සැපයුම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

එම හේතුවෙන් ජල පාරිභෝගිකයන් ඉහළ ගොස් ඇති අතර බෙදා හැරීමේදී ජල පීඩනය ද අඩු තත්ත්වයක් පවත්වා ඇති බැවින් උස් බිම් ප්‍රදේශවල පාරිභෝගිකයන්ට මුර ක්‍රමයට ජලය ලබාදීමට හා බහුසර් රථ යොදා ද ජලය බෙදා හැරීමට එම මණ්ඩලය කටයුතු යොදා ඇත.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අර පිරිමැසි මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාරය වාහන සේදීම ආදී අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පානීය ජලය භාවිතා නොකරන ලෙස එම මණ්ඩලය තවදුරටත් ඉල්ලා සිටියි.

චන්දන ලක්මාල්

Share This