තායිලන්ත බස් රථ අනතුරකින් පුද්ගලයින් 18ක් මරුට

තායිලන්ත බස් රථ අනතුරකින් පුද්ගලයින් 18ක් මරුට

නැගෙනහිර තායිලන්තයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

අද (26) අලුයම 04.00ට අදාළ අනතුර සිදුව ඇති බවත් ඒ වනවිට බස් රථය තුළ මගීන් 49 දෙනෙකු සිට ඇති බවත් සඳහන්.

තුවාල ලැබූ පිරිස රෝහල් ගත කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

 

Share This