හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

අද (25) අලුයම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසලදී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Share This