ස්පාවලට මුවාවුණු ගණිකා මඩම් 3ක්

ස්පාවලට මුවාවී වැලිකඩ ප්රදේශයේ වත්වාගෙන ගිය ගණිකා නිවාස 3ක කලමාන කරුවන් වැලිකඩ පොලිසියන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් තිදෙනාට, ඒක් ආයතනයකට  ඒක්ලක්ෂ පනස් දහසක දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්රාත් නුවන් කෞෂල්‍ය අද (26) නියම කළේය. මෙම ගණිකා නිවාසවල සේවය කළ කාන්තාවන් 7 දෙනකුට රුපියල් සියය බැගින් වූ දඩ මුදල් මත මුදා හරින ලදී.

Share This