“සලෙයි සම්බන්ධයි නම් නිසැකවම අනිත් කෙනාත් සම්බන්ධයි..!”

Explosions at churches and hotels in Sri Lanka on Easter Sunday

රැදවුම් භාරයේ පසුවන, හිටපු බුද්ධි ප්‍රධානී සුරේශ් සලෙයි, යම් හෙයකින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ඔප්පු වුවහොත්, එතැනින් එය නතර නොවන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. සුරේශ් සලෙයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම්, එසේ වන්නේ වෙනත් අයෙකුගේ උවමනාවකට බව පවසන හිටපු අමාත්‍යවරයා ඒ වෙනත් පුද්ගලයා කවුරුන්ද යන්න සෘජුව නොපවසයි.

Share This