සංවිධානාත්මක අපරාධ මඩින්න අලුත් පනත් ගේනවා
මීරිගම පොලිසියේ ඉදි රකන නව ගොඩ නැගිල්ලට මුල් ගල තැබීමේ උත්සව යේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු පිලිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට නව පනතක් හදුන්වාදීමය යන බව පවසා සිටියා. ඉදීරි සති දෙක ඇතුළත අමාත්‍ය මණ්ඩලයටත්, තවත් සති දෙකකින් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරන බවයි ඒතුමා පවසා සිටියේ.
