විදුලිය හෙට වර්ජනයේ
ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති විසින් රජයෙන් කරන ලද ඉල්ලීම්වලට රජයේ වගකිය යුතු ප්රධානියකුගෙන් තවමත් ප්රතිචාර නොලැබීම හේතුවෙන් වෘත්තිය සමිති කිහිපයක් විසින් හෙට (26) සංකේත වර්ජනයක් ක්රියාත්මක කිරීමට තීරය කර තිබෙනවා. ඒ් අනුව හෙට දවල් 12 සිට සවස 6 දක්වා පැය 6ක් සංකේත වැඩ වර්ජනයක් නිරත වන බව වෘත්තීය සමිති සදහන් කරනවා.
