ලෝක කුසලානෙට ආවනම් හැම ප්රතිවාදියාටම ගරු කරන්න

බව බ.ඉ.කොදෙව් පුහුණුකරු ඩැරන් සැමී කියන්නේ T20 ලෝක කුසලානයේදී ඕනෑම කණ්ඩායමක් දක්ෂතා අතරට පැමිණිය හැකිබවයි.  මෙහෙම කියලා තියෙන්නේ ම්බාබ්වේ සමගින් පැවති තරගයෙන් පස්සෙයි.

‘කවුද කියන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 8 දෙනාට එන්න සුදුසු නෑ කියලා. ගොඩක් අය කොදෙව් කණ්ඩායමටත් එහෙම කියලා තිබුණා. ලෝක කුසලානයකට ආවනම් ඔබ හැම ප්රතිවාදියාටම ගරු කරන්න ඕන.’

Share This