රන් මිලෙහි වෙනසක්: අද මිල ගණන් මෙන්න

රන් මිලෙහි වෙනසක්: අද මිල ගණන් මෙන්න

අද (05) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 802,163 ක් ලෙසයි. එය ඊයේ (04) දිනයට සාපේක්ෂව රුපියල් 1,843 ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,300 ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,950 ක් සහ රුපියල් 24,770 ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 226,400 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 207,550 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 198,100 ක් ලෙසත් සඳහන්ව තිබුණා.

Share This