මොන බාධා ආවත් විදුලිබලයේ මාෆියාව කඩලා දානවා

මෙරට විදුලිබල ක්ෂේත්රය තුළ ක්රියාත්මක වන්නේ ඛනිජ තෙල් හා ගල් අඟුරු මාෆියාව පමණක් නොවන බවත්, හරිත බලශක්තියට මුවා වූ මහා පරිමාණ ‘සූර්ය බලශක්ති (Solar) මාෆියාවක්’ ද මේ වන විට නිර්මාණය වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා පවසනවා.  කුමන  බාධක ආවත්ම ඒම  මාෆියාව තමා කඩා බිඳ දමන බවට අමාත්යවරයා පවසනවා.

Share This