තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇද්දැයි චන්ද්‍රිකාට සැකයක්: චන්ද්‍රිකාගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්

තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇද්දැයි චන්ද්‍රිකාට සැකයක්: චන්ද්‍රිකාගෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්

තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවති දැයි සැකක් පහළ වී ඇති බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුරංග මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, සිය ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් විමසා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියකින්.

එහිදී හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගෙන් වැඩිම ජීවිත තර්ජනයක් ඇත්තේ තමන්ට බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මියගේ ආරක්ෂකයින් සංඛ්‍යාව 50 සිට 30 දක්වා අඩු කර ති‌බෙනවා.

Share This