චන්ද්රානි බණ්ඩාරගේ නඩුව ලබන 5 වැනි දා
දූෂණ චෝදනාවක් ගැන හිටපු කාන්තා හා ළමා කටයුතු ඇමතිනී චන්ද්රානි බන්ඩාරට ඒරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව
මස 5 දා කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත. මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්ර ප්රේමරත්න ඉදිරියේ කැදවනු ලබිනි.
ඒම අවස්ථාවෙදී විත්තිකාරියට ඒරෙහිව ඇති අධි චෝදනා සංශෝධනය කිරීම ගැන ඇය වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවහෙට්ටි මූලික විරෝධතා ඉදීරිපත් කළේය. ඉහත කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ නඩුව මාර්තු 05 වනදා යළි කැදවන ලෙස නියෝග කළේය.
