අපේ පන්දුව දග කවන්න පාකිස්ථානයෙන් අජ්මාල් ඒයි
ශ්රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන්නන්ගේ අසාර්ථක ක්රීඩා විලාශය හමුවේ දග පන්දු පුහුණු කාරීත්වයේ වෙනසක් කිරීමට ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ. ඒ් සදහා පාකිස්තාන හිටපු සුපිරි දග පන්දු යවන්නෙකු වූ සයීඩ් අජ්මාල්ගේ සහාය ලබා ගැනීම සදහා දැනටමත් සාකච්චා ආරම්භ
කර ඇති බව වාර්ථාවේ.
