අද වැස්ස අඩුවෙයි…..

  • අද දිනයේ වැසි රහිත කාලගුණ තත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
    උදෑසන කාලයේ බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද දකුණු පළාතෙත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00  පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.
Share This