ලොව වයස්ගතම බ්‍රසීලියානු කන්‍යා සොහොයුරිය මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන බ්‍රසීලියානු කන්‍යා සොහොයුරිය වන ඉනා කැනබාරෝ ලූකස් මියගොස් තිබේ.
ලූකන් කන්‍යා සොහොයුරිය මිය යන විට අවුරුදු 116 වියේ පසුවූවාය.
වයස අවුරුදු 115යි දින 253 වන එතෙල් කැටර් හෑම් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලොව වාස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාව ද ඊයේ (01) නිල වශයෙන් පිළිගෙන තිබේ.
චන්දන ලක්මාල්