මිලියන 57කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මිලියන 57කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි කාන්තාවක් මිලියන 57කට අධික වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.7 කටුනායක ගුවන්තොටුප්පුලේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය මිලදීගෙන ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇත.

මෙම මත්ද්‍රව්‍ය කෑම පැකට් 25 ක් තුළ සඟවා රැගෙනවිත් ඇති බවයි පොලිසිය පැවසුවේ .

චන්දන ලක්මාල්

Share This