ළහිරු කුමාරට බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ආබාධයකට ලක්ව තිබේ.
ඒ අනුව බංගලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ඔහුට අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තාවේ.
ළහිරු කුමාරගේ ආදේශකයක් ලෙස ඉසිත විජේසුන්දර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව සඳහන්ය.