බිත්තර තොග මිල වෙනස් වෙයි

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් අද (26) දිනට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 32.00කි.
සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බව එම සංගමය නිවේදනය කරයි.
මෙම මිල සඳහා තම සංගමයේ පූර්ණ නෛතික වගකීමක් ඇති බවට ද ඔවුහු අවධාරණය කළහ.