ඉන්දු – පාකිස්ථාන ගැටුමෙන් දඹදිව වන්දනාකරුවන්ට මොනවා වෙයි ද?

ඉන්දු – පාකිස්ථාන ගැටුමෙන් දඹදිව වන්දනාකරුවන්ට මොනවා වෙයි ද?

‍පවතින ඉන්දියා පකිස්ථාන අතර යුධ උණුසුම මෙරට ජනතාවට දඹදිව වන්දනා කිරීමට සඳහා කිසිම බලපෑමක් නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

කාශ්මීරයේ පෙහෙල්ගම්හි පසුගිය අඟහරුවාදා සංචාරකයින් විසිහය දෙනකු මරු කැඳවමින් එල්ල වූ සත්ව ප්‍රහාරයක් සමඟයි.

එම ප්‍රහාරයෙන් පසුව දෙරට ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

චන්දන ලක්මාල්

Share This