ගාල්ල බන්ධනාගාරයෙන් මතු වුණ දේ

ගාල්ල බන්ධනාගාරයෙන් මතු වුණ දේ

ගාල්ල බන්ධනාගාරය ආරක්ෂිත ආසන්නයේ තිබෙන මුර අට්ටාල දෙක අසල තිබෙන මුළුතැන්ගේ පිටුපස ස්නානය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම් පුද්ගලයකු විසින් පාර්සලයක් විසිකර ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

අත්අඩංගුවට ගත් පාර්සලය තුළ මත්පැන් යැයි සැක කළ හැකි දියර සහිත බෝතල් 3 සහ දුරකතන චාජර් එකක් තිබී හමුවී ඇත.

මෙම අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේරලර් වරයෙකුගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

චන්දන ලක්මාල්

Share This