ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

නිරත දිග බෙංගාල බොක්ක මධ්‍යම ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක හරහා හරහා උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බැවින් ඉන් අනතුරුව එය ඉදිරි පැය 24 තුළ ක්‍රමයෙන් දුර්වල වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
එම හේතුවෙන් එම ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
චන්දන ලක්මාල්