ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය අම්පාර දිස්ත්‍රිකක්කවලත්තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය රාත්‍රී 11.00 දක්වා වලංගු වනු ඇති.