පශු වෛද්‍ය නිලධාරීන් වර්ජනයක

පශු වෛද්‍ය නිලධාරීන් වර්ජනයක

සේවා අවස්ථාවේ පවතින ගැටලුවවලට විසඳුම් ඉල්ලමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන් අද 09 උදෑසන 6.00 සිට සංකේත වර්ජනයක් ආරම්භ කළ තිබේ.

මේ බව එම සංගමයේ සභාපති උපුල් රංජිත් කුමාර මහතා ඊයේ (08) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේය.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සඳහන් කළේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා අවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ධනය සිදුකරනු ඇති බවය.

චන්දන ලක්මාල්

Share This