එජාප පළාත් පාලන සභිකයන් හෙට ප්‍රතිඥා දෙයි

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ සභිකයන් හෙට (29) දින ප්‍රතිඥාව ලබාදීමට නියමිතව ඇත.
එය පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොතහිදී පැවැත්වීමට නියමිතය.