නොසිතු ලෙස රන් මිලෙහි සිදු වූ වෙනස

පසුගිය දිනවල ඉහළ ගිය රන් මිලෙහි සුළු පහත වැටීමක් අද (02) දින දක්නට ලැබෙන බව රන් අලෙවිකරුවන් පවසයි.
ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 974,398කි.
කැරට් 24ක රන් පවුමක් රුපියල් 275,000කටත් කැරට් 24ක රන් පවුමක් රුපියල් 252,150කටත් අලෙවි කෙරෙයි.