හොරෙන් රට පනින්න යන්න හැදූ දෙදෙනෙකු කොටු වෙයි

යාපනය පදිංචිකරුවන් දෙදෙනකු කූඨ ලෙස සකස්කර ව්‍යාජ ඉන්දිය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලි වෙත පැනයෑමට තත්ත්වල තරුණයින් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොලේ ආගමන විගමන දෙපාර්තමේන්තුදේශසීමා අවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයින් දෙදෙනා අවුරුදු 21 සහ 28 හැවිරිදි ත්‍රිවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකි.
අබුඩාබි නුවර බලා පිටත් යාමට නියමිතව තිබූ දරණ ගුවන් සේවයේ E.y 397 දරන ගුවන් යානය වෙත පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුනි.
චන්දන ලක්මාල්
