ජපානයේ ප්‍රාන්ත දෙකකට සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයේ ප්‍රාන්ත දෙකකට සුනාමි අනතුරු ඇඟවීම්

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මියාසාකි සහ කොචි  ප්‍රාන්ත දෙකකට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, එරට ඇති වූ  රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හේතුවෙන්.

එහි මධ්‍ය ලක්ෂය සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර ඉන් කියුෂු කලාපයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Share This