සහල් වෙළඳාමෙන් ඉවත්වීමට වෙළෙඳුන් තීරණය කරයි

සහල් වෙළඳාමෙන් ඉවත්වීමට වෙළෙඳුන් තීරණය කරයි

සම්බ සහ කිරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම නිසා සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුවිය ඇතැයි ව්‍යාපාරික ප්‍රජාව කියයි.

පාරිභෝගික අධිකාරිය කියා සිටින්නේ උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් විකුනන්න වෙළඳුන් සොයා අඛන්ඩව මෙහෙයුම් සිදුකරන බවයි.

සම්මා කිලෝ එකක් රුපියල් 240ට කිරි සම්බා කිලෝ එකක් රුපියල් 260 එකට මිල නියමව ඇති අතර මේ වන විට එම සහල් තමන්ට ලැබෙන්නේ පාලනමිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් සහල් ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලවේ කිරීම සිදුවී ඇති බවය.

වැඩිදුරටත් පාරිභෝගික අධිකාරිය කියා සිටින්නේ උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර රුපියල් පන් ලක්ෂයක උපරිම දඩයකටද නියම වීමට හෝ මෙම දඬුවම් දෙකටම ලක්වීමට සිදුවන බව එම අධිකාරිය පැවසීය.

චන්දන ලක්මාල්

Share This