TM ජයරත්න දැන් MT
ගායක ගායිකා සංගමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට ආපු TM ජයරත්න මහත්තයා අපූරු කතාවක් කියලා. ‘රටම ඒතුමාව දන්නේ TM කියලා. හැබැයි ගීතයේ අයිතියක් දැන් ගායක ගායිකාවන්ට නැති නිසා ඒතුමට දැන් මිතුරො කියන්නේ MT (Empty) කියලලු. ඒ කියන්නේ ‘හිස්’ කියලා.
ඒ් කියන්නේ වයස අවුරුදු 80ක් විතර වෙන ඒතුමා දැන්ස් මිනිහෙක්.
