දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අද (24) ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර
සබරගමුව වයඹ ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසී ඇතිවිය හැකිය

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්.

Share This