අතරමං වූ ධීවරයින් තිදෙනා බේරගනියි

අතරමං වූ ධීවරයින් තිදෙනා බේරගනියි

බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ අතරමංවී සිටි ධීවරයින් තිදෙනා බේරාගෙන තිබේ.

ඒ, ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදාගනිමිනි.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙලෙස හෙලිකොප්ටරයක් මෙහෙයුම් සඳහා එක් කිරීමට කටයුතු කරන ලදි.

Share This