මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව

මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව

මෙවර පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම්වරයා පැවසීය.

ඒ අනුව පොසොන් උත්සවය සම්බන්ධයෙන් පොසොන් කමිටුව රැස්වූ අවස්ථාවේදීය.

මිහින්තලේ රජමහා විහාරය පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට සියලුම කටයුතු යොදා ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This